Update – මහර බන්ධනාගාරයේ ආරක්ෂාවට ඊයේ රාත්‍රියේ ආ හමුදා සන්නද්ධ රථ යළි පිටව යයි

මහර බන්ධනාගාර තුළ ඇති වූ නොසන්සුකාරී තත්ත්වයත් සමඟ බන්ධනාගාරයේ ආරක්ෂාව වෙනුවෙන් කැඳවා තිබූ යුද හමුදා සන්නද්ධ රථ මේ වනවිට බන්ධනාගාරයෙන් පිටව යන බව ‘දසත නිවුස්’ මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළා.

බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුකාරී තත්ත්වයත් සමඟ ඊයේ (01) රාත්‍රී 10.00ට පමණ එහි ආරක්ෂාව වෙනුවෙන් මෙම හමුදා සන්නද්ධ රථ කැඳවීමට පියවර ගෙන තිබුණා.

මේ අතර මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් ආරම්භ කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක සඳහන් කළා.

අද (02) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14