Update – මත්ද්‍රව්‍ය සමඟ තංගල්ලේ දී ඇල්ලූ ලොරි රථය තුළ ගිනි අවි හයක් (වීඩියෝ)

තංගල්ල ප්‍රදේශයේ දී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහන කරමින් තිබිය දී අත්අඩංගුවට ගැනුණු ලොරි රථය තුළ තිබී ගිනි අවි හයක් ද සොයාගෙන ඇති බව වාර්තා වනවා.

අලුත්ම රිවොල්වර් පහක් සහ ටී-56 වර්ගයේ ගිනි අවියක් මෙලෙස රථය තුළ තිබී සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

පොලීසිය පැවසුවේ තංගල්ල – කතරගම මාර්ගයේ ගොඩැල්ලවත්ත ප්‍රදේශයේ දී මෙම ලොරි රථය අත්අඩංගුවට ගත් බවයි.

අදාළ රථය සමඟ එක් සැකරුවෙක් ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොමඩු ප්‍රවාහනය කරන මුවාවෙන් කොමඩු අතර සඟවා අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් කිලෝග්‍රෑම් 200කට ආසන්න ප්‍රමාණයක් ලොරි රථයෙන් ප්‍රවාහනය කර ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14