Update – පාණ්ඩ්‍යාට ස්කෑන් පරීක්ෂාවක්

පාදයේ ආබාධයකට ලක් වූ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා ස්කෑන් පරීක්ෂාවක් සඳහා රැගෙන ගොස් තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් කවුන්සිලය මේ බව නිල වශයෙන් තහවුරු කළා.

ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව පැවති තරඟයේ දී පාදයේ ආබාධයකට ලක්ව තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා පිටියෙන් ඉවත් වීම හේතුවෙන් රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට දැවැන්ත පාඩුවක් සිදු වුණා.

පූනේ හිදී මේ වනවිට පැවැත්වෙන තරගයේ බංග්ලාදේශ ඉනිමේ 09 වන පන්දුවාරය යවමින් සිටිය දී, ලිටන් දාස් එල්ල කළ පහරක් දකුණු කකුලෙන් නැවැත්වීමට පාණ්ඩ්‍යා උත්සාහ කළ නමුත් එහිදී හර්දික් පාණ්ඩ්‍යා ලිස්සා ගොස් වම් කකුල ආබාධයකට ලක් වුණා.

ඒ, අනුව හර්දික් පාණ්ඩ්‍යාට සිදු වුණේ පිටියෙන් ඉවත්විමටයි.

1 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14