නේපාලයට බලපෑ ගංවතුර සහ නායයෑම්වලින් බලපෑමට ලක්වූ ප්‍රදේශවලින් මේ වන විට මළ සිරුරු 360ක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම ආපදා තත්ත්වය හමුවේ මුදවා ගැනීමේ මෙහෙයුම් කටයුතු සඳහා මේ වන විට පොලිස් නිලධාරීන් 3,318 දෙනෙකු යොදවා ඇති බවත් නේපාල පොලිසිය පවසනවා.













