Update – නේපාලයේ ආපදා හේතුවෙන් දිවි අහිමි වූ ගණන වැඩිවෙයි

නේපාලයට බලපෑ ගංවතුර සහ නායයෑම්වලින් බලපෑමට ලක්වූ ප්‍රදේශවලින් මේ වන විට මළ සිරුරු 177ක් සොයාගෙන ඇති බව නේපාල පොලිසිය පවසනවා.

එමෙන්ම මුදවා ගැනීමේ මෙහෙයුම් අතරතුර තුවාල ලැබූ පුද්ගලයින් 33 දෙනෙක් රෝහල්ගත අකර ඇති බවද වාර්තා වනවා.

මුදවා ගැනීමේ මෙහෙයුම් කටයුතු සඳහා මේ වන විට පොලිස් නිලධාරීන් 3,318 දෙනෙකු යොදවා ඇති බවත් නේපාල පොලිසිය විසින් නිකුත් කළ වාර්තාවේ සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නඩු නැති පිරිසිදුම කණ්ඩායම ඉන්නේ සජිත් එක්ක
01:03
Video thumbnail
ගවයින්ට බොන්න ජලය ලබා ගන්න වැව් මැද වලවල් හාරන මොණරාගල මිනිස්සු
00:59
Video thumbnail
නානුඔය දුම්රිය ස්ථානයේ සංචාරකයින් වෙනුවෙන් කෝපි දන්සලක්
01:13
Video thumbnail
විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ආණ්ඩුවට ප්‍රශංසා..ජනපතිගේ තීරණ නිසා මේක සාර්ථක වුණේ..
06:14
Video thumbnail
රුවන්වැලි මහා සෑය බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යයි
00:32
Video thumbnail
ඔබතුමා හිතාමතා ජනතාව නොමඟ යවනවා..කියන්නේ බොරු..කිසි දෙයක් කරලා නෑ
08:54
Video thumbnail
දින 10ක් වයසැති බිළිඳෙකු සහ කාන්තාවන් දෙදෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
00:39
Video thumbnail
මාධ්‍ය හමුවෙදි සීලරතන හිමිට එකපාරම වුණ දේ..කොට්ටහට්ටි නටන කාලෙනේ ඕන එකක් නටාගන්න
06:55
Video thumbnail
නුවරඑළිය හවුස් ෆුල්
01:13
Video thumbnail
Dasatha Vimasuma|ජනතාවගෙන් ආණ්ඩුවට දැඩි චෝදනා..අවු:5කට සැරයක් අපි කෝටිපතියො බිහිකරනවා
03:42