Update – නැවක ගැටී අනතුරට පත් ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙක් ගොඩබිමට – අතුරුදන් සිව්දෙනා සොයා මෙහෙයුම් (වීඩියෝ)

දෙවුන්ද ධීවර වරායෙන් ඊයේ (27) පස්වරුවේ මුහුදු ගොස් ගාල්ල වරායට අසන්න මුහුදු තිරයේ දී වාණිජ නෞකාවක ගැටී අනතුරට ලක්වූ දිනේෂ් 01 බහුදින ධීවර යාත්‍රාවේ සිට දිවි බේරාගත් ධීවරයා ගොඩබිමට රැගෙනවිත් රෝහල් ගතකර තිබෙනවා.

ධීවර යාත්‍රාව අනතුරට පත්වූ ප්‍රදේශයේ රැදී සිටි නිපුනි 01 නැමැති ධීවර යාත්‍රාවෙන් මෙම ධීවර කාර්මිකයා බේරාගෙන තිබූ අතර, නාවික හමුදා යාත්‍රාවකින් එම ධීවරයා ගොඩබිමට රැගෙනවිත් ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර මෙම අනතුරින් යාත්‍රාවේ සිටි තවත් ධීවරයින් සිව්දෙනෙක් අතුරුදන්ව සිටිනවා.

ඊයේ (27) රාත්‍රියේ සිදුව ඇති මෙම අනතුරින් අතුරුදන්ව සිටින ධීවරයින් සිව්දෙනා සොයා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මක වනවා.

ඒ සඳහා නාවික හමුදාවේ සෝදිසි මෙහෙයුම් යාත්‍රාවක් සහ තවත් ධීවර යාත්‍රා කිහිපයක් ද එක්ව ඇති අතර, ගුවන් හමුදාවේ හෙළිකොප්ටර් යානයක් ද යොදවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08