Update – දිනේෂ් 01 යාත්‍රාවේ සිටි ධීවරයින් දෙදෙනෙකුගේ සිරුරු හමුවේ – තවත් දෙදෙනෙක් සොයා මෙහෙයුම්

දෙවුන්දර ධීවර වරායෙන් මුහුදු ගොස් අතුරුදන්ව සිටි ධීවරයින් සිව්දෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු මේ සොයාගෙන ඇති බව නාවික හමුදාව තහවුරු කළා.

අතුරුදන්ව සිටින අනෙක් ධීවරයින් දෙදෙනාගේ සිරුරු සොයා නාවික හමුදා කිමිඳුම් කණ්ඩායම් තවදුරටත් මෙහෙයුම් සිදුකරන බවයි නාවික හමුදාව සඳහන් කළේ.

දෙවුන්දර වරායෙන් ඊයේ (27) පස්වරුවේ ධීවරයින් පස්දෙනෙකු සමඟ මුහුදු ගිය දිනේෂ් 01 ධීවර යාත්‍රාවක් වාණිජ නෞකාවක ගැටී අනතුරට ලක්ව තිබුනේ රාත්‍රී කාලයේයි.

එහිදී එම යාත්‍රාවේ සිටි එක් ධීවරයෙකු මුදාගෙන ඇති අතර අනෙක් ධීවරයින් සිව්දෙනා අතුරුදන්ව තිබුණා.

දිවි ගලවාගත් ධීවරයා නාවික හමුදාව විසින් ගොඩ බිමර රැගෙන ඒමෙන් පසු ගාල්ල කරාපිටිය රෝහල වෙත ඇතුළත් කෙරුණා.

ගොඩබිම සිට සැතපුම් 20 කට ආසන්න මුහුදේ මෙම අනතුර සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40