Update – තංගල්ල ධීවර යාත්‍රා අනතුරින් අතුරුදන් ධීවරයින් සෙවීමට ගුවන් හමුදාවෙන් යානයක්

තංගල්ල – පරවිවැල්ල වරායෙන් මුහුදු ගොස් ඊයේ (28) රාත්‍රියේ ගොඩබිමට පැමිණෙමින් සිටිය දී අනතුරට ලක්වූ බහුදින ධීවර යාත්‍රාවේ සිටි අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා සෙවීම සඳහා ගුවන් හමුදා KA-350 බීච්ක්‍රාෆ්ට් යානයක් යොදවා තිබෙනවා.

මෙම බහුදින ධීවර යාත්‍රාව අනතුරට ලක්වන විට එහි ධීවරයින් හයදෙනෙක් සිට ඇති අතර, ඉන් සිව්දෙනෙකුට දිවි බේරාගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

ධීවරයින් හයදෙනා සමඟ මෙම බහුදින ධීවර යාත්‍රාව පෙරේදා දින මුහුදු ගොස් ඇති අතර, එහි සිටි එක් ධීවරයෙකුට හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් යාත්‍රාව හදිසියේම ඊයේ (28) රාත්‍රියේ ගොඩබිමට පැමිණ තිබෙනවා.

එලෙස පැමිණෙමින් සිටින අතර තුර යාත්‍රාව ගල් පරයක ගැටීමෙන් අනතුරට ලක්ව ඇති බවයි එහි හිමිකරු අප කළ විමසීමක දී සඳහන් කළේ.

අනතුරට පත් යාත්‍රාව මේ වනවිට ගොඩබිමට රැගෙනවිත් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42