Update – ගල් කොරියක නෑමට ගොස් දියේ ගිලී අතුරුදන්ව සිටි දරුවන් දෙදෙනාගේ සිරුරු හමුවේ

තිස්සමහාරාම, කාවන්තිස්සපුර ප්‍රදේශයේ අත්හැර දමා තිබූ ගල් වළක දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ ළමුන් දෙදෙනාගේ සිරුරු සොයාගෙන තිබෙනවා.

එම සිරුරු මේ වනවිට දෙබරවැව මූලික රෝහලට රැගෙන විත් ඇති බවයි තිස්සමහාරාම පොලිසිය සඳහන් කළේ.

ඊයේ (21) පස්වරු 6.00ට පමණ මෙම වයස අවුරුදු 14 සහ නවයේ පසුවන මෙම දරුවන් දෙදෙනා සිය මව සමඟ අත්හැර දමා තිබූ ගල් වළක දිය නෑමට ගොස් තිබුණා.

එහිදී 33 හැවිරිදි මව දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබූ අතර ඇයගේ සිරුර ඊයේ (21) රාත්‍රියේම සොයාගැනීමට හැකියාව ලැබුණා.

දියේ ගිලී අතුරුදන් වූ ළමුන් දෙදෙනාගේ සිරුරු සොයා අද (22) උදෑසන මෙහෙයුම් ආරම්භ කළ අතර, එම මෙහෙයුම්වල දීයි එම සිරුරු සොයාගෙන ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39