Update – කොටහේනේ වෙඩි වැදුණු පුද්ගලයාට දිවි අහිමි වෙයි

කොළඹ, කොටහේන ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගකයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොටහේන, 16 වැනි පටුමගේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.