Update – කිවුල ප්‍රදේශයේ සිදු වූ අනතුරේ තුවාලකරුවන් ගණන ඉහළ යයි

අම්බලන්තොට, කිවුල ප්‍රදේශයේ දී බස් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවු අනතුරෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 42 දක්වා ඉහළ ගොස් තිබෙනවා.