Update – එඬේරමුල්ල දුම්රිය අනතුර ගැන තවත් තොරතුරු එළියට (වීඩියෝ)

එඬේරමුල්ල දුම්රිය හරස් මාර්ගයේ දී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් අද (08) උදෑසන දරුණු අනතුරක් සිදු වුණා.

මෙම අනතුරින් 54 හැවිරිදි පුද්ගලයෙක් සහ 34 හැවිරිදි කාන්තාවක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මියගිය කාන්තාව කොළඹ ප්‍රදේශයේ පෞගලික අංශයේ රැකියාවක නියුතු තැනැත්තියක් බවයි පොලිසියට වැඩිදුරටත් සඳහන් කළේ.

එඬේරමුල්ල සිට වත්තල දෙසට ධාවනය වූ මෝටර් රථයක් බදුල්ල සිට කොළඹට ධාවනය වූ දුම්රියේ මෙලෙස ගැටී ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
5
+1
4
+1
6
+1
58
+1
12
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52
Video thumbnail
මේ ආණ්ඩුව තියෙන්නේ බම්බු ගහන්න ද.. අනුරගේ කතාවෙන්ම අනුරට දෙයි
09:11
Video thumbnail
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිහින් ගි#ණු සිසුවාගේ සිරුර සොයාගයි - මිනිස්සු හඬා වැටෙයි
01:51
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51