Update – උතුරේ සහ නැගෙනහිර හර්තාලය අසාර්ථකයි

මුලතිව්, මුත්තයාන්කට්ටු ප්‍රදේශයේ දී තරුණයෙක් මියයාමේ සිද්ධියට සාධාරණයක් ඉල්ලා සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන අද (18) දිනයේ උතුර සහ නැගෙනහිර පළාත්වල හර්තාල ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණා.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ඇතුළු දේශපාලන කණ්ඩායම් කිහිපයක් මූලිකත්වය ගෙන ආරම්භ කළ මෙම හර්තාල ව්‍යාපාරය උතුරු පළාත තුළ අසර්ථක බවයි උතුරු පළාතේ දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

යාපනය, වව්නියාව ඇතුළු උතුරු පළාතේ පාසල්, රාජ්‍ය ආයතන ඇතුළු අනෙකුත් ආයතන සහ ව්‍යාපාරික ස්ථානවල සාමාන්‍ය පරිදි කටයුතු සිදුවන බවයි.

මේ අතර නැගෙනහිර පළාතේ අම්පාර නගරයේ සාමාන්‍ය පරිදි වෙළෙඳසැල් සහ අනෙකුත් ආයතන විවෘත කර, ජන ජිවිතය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකවන බවයි ‘දසත නිව්ස්’ වාර්තාකරුවන් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:31
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10