Update – ඉන්දුනීසියාවට බලපෑ භූකම්පනයෙන් මියගිය ගණන 05ක් දක්වා ඉහළට

ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතේ වෙරළට ඔබ්බෙන් ඇති වූ රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබල භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පැවසුවේ ඉන්දුනීසියානු වේලාවෙන් සෙනසුරාදා (අද) අලුයම 5:58ට මෙම ප්‍රබල භූකම්පනය සිදුව ඇති බවයි.

මේ අතර භූකම්පනයෙන් පසුව නිකුත් කර තිබූ සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කිරීමට ඉන්දුනීසියානු ජාතික භූවිද්‍යා ඒජන්සිය මේ වනවිට කටයුතු කර තිබෙනවා.

ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කරන්නේ භූකම්පනයෙන් අනතුරුව පසු කම්පන කිහිපයක්ද වාර්තා වී ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30