UPDATE : ඉන්දියාවෙන් පැය 36ක් ඇතුළත පාකිස්තානයට ප්‍රහාරයක් – බුද්ධි අංශ හෙළි කරයි

ඉන්දීය හමුදා විසින් ඉදිරි පැය 24- 36ක කාලයක් ඇතුළත හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානමින් සිටින බවට විශ්වාසදායක බුද්ධි අංශවලින් වාර්තා වී ඇති බව පාකිස්තාන තොරතුරු අමාත්‍ය අතවුල්ලා ටරාර් නිවේදනය කර තිබෙනවා.

NDTV මාධ්‍ය වාර්තා කරන පරිදි ඉන්දියාව ඉදිරි පැය 24-36 තුළ ඉස්ලාමාබාද් නගරයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් සැලසුම් කර ඇති බවයි.

එවැනි ක්‍රියාමාර්ගයක් සිදු වුවහොත් මුළු කලාපයේම සහ ඉන් ඔබ්බට “ව්‍යසනකාරී” ප්‍රතිවිපාක පිළිබඳ ව පාකිස්තාන රජය ඉන්දියාවට අනතුරු අඟවා තිබෙනවා.

“පහල්ගම් සිද්ධියට සම්බන්ධ බවට පදනම් විරහිත සහ ගොතන ලද චෝදනා මුවාවෙන් ඉන්දියාව ඉදිරි පැය 24-36 තුළ පාකිස්තානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීමට අදහස් කරන බවට පාකිස්තානයට විශ්වාසදායක බුද්ධි තොරතුරු තිබේ,” යනුවෙන් ටරාර් වැඩිදුරටත් සඳහන් කරනවා.

26 දෙනෙකුට මරු කැඳවූ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට රට සම්බන්ධයෙන් “පදනම් විරහිත සහ ගොතන ලද චෝදනා” මත පදනම්ව ප්‍රහාරයක් දියත් කිරීමට ඉන්දීය හමුදා සූදානම් වන බවයි ටරාර් මහතා කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
5
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරකම් කරපු මුදල් වෙන රටවලට ගියාද ?නිරුක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්
12:40
Video thumbnail
වැලිගම දින 90 සුපිරි වැඩසටහන - ටොෆි කොලයක් පාරට දාන්නේ නැති සමාජයක් හදනවා
04:54
Video thumbnail
වසර 12ක් විභාග වූ ප්‍රසිද්ධ ගායන ශිල්පී චිලීගේ නඩුව අවසන් කරයි
01:12
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක වැදී යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:30
Video thumbnail
අනවසර ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක්
01:29
Video thumbnail
අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
00:14
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 9දෙනෙක් නාවික හමුදා භාරයට
00:38
Video thumbnail
ත්‍රිකුණාමලය නාවික හමුදාව, ගුවන් හමුදාව හදිසියේම කළ මෙහෙයුම - දැක්කමත් පුදුමයිනේ ?
01:18
Video thumbnail
අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් - කාල#න්නි ධීවර ඇමතියා - අපි ඉපදුණු ගෙවල් අම්මේ
03:34
Video thumbnail
උතුරු,නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කරන්න උපරිම ක්‍රියාමාර්ග - ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ සාකච්ඡාව
01:59