Update – අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි අනුනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය බ්‍රහස්පතින්දා

අපවත් වී වදාළ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි අනුනාහිමිපානන්ගේ ආදාහන පූජෝත්සවය ලබන 24 වනදා (බ්‍රහස්පතින්දා ) පස්වරුවේ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකිරීමට නියමිත බව දැනුම් දෙනවා.

මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේ දී ආදාහන පූජෝත්සවය පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

කුරණෑගල, වයඹ ඇත්කඳ රජමහා විහාරාධිපති, අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍ර ධම්මදස්සි අනුනාහිමියන් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් අද අලුයම අපවත් වුණා.

මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අපවත්වන විට උන්වහන්සේ 67 වැනි වියේ පසු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09