ප්‍රධාන පුවත් | Top Stories - පිටු අංක 231

සබරගමුව, බස්නාහිර සහ වයඹට අද වැසි වාර කිහිපයක්

සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේ දී විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා...

ඡන්දදායකයින්ට මැතිවරණ කොමිසමෙන් සහනයක් (වීඩියෝ)

එළඹෙන ජනාධිපතිවරණයේ දී ඡන්දදායකයින්ට තමට නියමිත ඡන්ද මධ්‍යස්ථානයේ හැර වෙනත් ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ප්‍රතිපාදන...

රට තුළ ආරක්ෂාව තහවුරු කරන්න – ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් (වීඩියෝ)

එළෙඹෙන ජනාධිපතිවරණය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර ඇති බැවින් එම කාලය තුළ ජනාධිපති අපේක්ෂකයන්ගේ, පුරවැසියන්ගේ මෙන්ම සමස්ත රටේම...

ජනපතිවරණය සැප්තැම්බර් 21 – නාම යෝජනා කැඳවීම අගෝස්තු 15 සිට (නිවේදනය සහ වීඩියෝ)

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් මස 21 වැනි දා දින පැවැත්වීමට තීරණය කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින් මීට සුළු වේලාවකට (26)...

ජනපතිවරණය පැවැත්වෙන දිනය ගැන හරිම තීරණය අද

ජනාධිපතිවරණය පැවැත්වෙන නිශ්චිත දිනය පිළිබඳ ව අද (26) දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත ව තිබෙනවා. ඊයේ (25) මැතිවරණ කොමිෂන්...

පළාත් කිහිපයකට අදත් වැසි

සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ;...

ජනපතිවරණය පැවැත්වෙන දිනය හා ක්‍රියාපටිපාටිය ගැන අතිවිශේෂ ගැසට්ටුව හෙට (නිවේදනය)

ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයට අනුව 1981 අංක...

සරත් ෆොන්සේකා එළඹෙන ජනාධිපතිවරණයට (ඡායාරූප)

ඉදිරි ජනාධිපතිවරණයට තමන් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස තරග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. X ගිණුමෙහි සටහනක් තබමිනුයි...

නව සමසමාජ පක්ෂයේ නායකයා අභාවප්‍රාප්ත වෙයි

නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා (81) අභාවප්‍රාප්ත වී තිබෙනවා. අද (25) අලුයම ඒ මහතා අභාවප්‍රාප්ත වූ...

රටේ මූල්‍ය පාලනය විධිමත් කිරීමට අද පාර්ලිමේන්තුවට අලුත් පනතක්

රටේ මූල්‍ය පාලනය තවදුරටත් විධිමත් කරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත ව්‍යවස්ථාදායකයට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා. මෙම පනත අද...

සතියේ ජනප්‍රියම පුවත්