TIN අංකය ලබා ගැනීම කල් යයි

බදු ලියාපදිංචි අංකය (TIN) ලබා ගැනීමේ කාලය පෙබරවාරි පළමු වනදා දක්වා කල් දැමූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

අමාත්‍යවරයා සඳහන් කළේ ජනතාවට පීඩාකාරී අයුරින් බදු ක්‍රියාත්මක කිරීමට රජය කිසිසේත් අපේක්ෂා නොකරන බවයි. බදු අංකය ලබා ගැනීමෙන් අනිවාර්යයෙන් ඔහු බදු ගෙවිය යුතුය යන්න අදහස් නොකරන අතර මාසයකට රුපියල් ලක්ෂයකට වැඩි ශුද්ධ ලාභයක් ඇති අය පමණක් බදු ගෙවිය යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

සැබැවින්ම බදු ගෙවිය යුතු පුද්ගලයන් හඳුනාගෙන වක්‍ර බදු අඩු කර සමාජය බදු බරින් නිදහස් කිරීම අවසාන අරමුණ බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56