‘The Next Parliament’ විශේෂ මැතිවරණ ප්‍රතිඵල විකාශ ඇරඹෙයි (වීඩියෝ)

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණය වෙනුවෙන් දසත නිව්ස් ගෙන එන ‘The Next Parliament’ විශේෂ මැතිවරණ ප්‍රතිඵල විකාශය මේ වන විට ආරම්භ වී තිබෙනවා.