ලොහාන් ගැන කැබිනට්ටුව ගත් තීන්දුව ඇමති එළියට දෙයි

ලොහාන් රත්වත්තේ මහතා හා සම්බන්ධ බන්ධනාගාර සිද්ධීන් සම්බන්ධයෙන් මෙවර කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා වූ බව අලි ෂබ්රි අමාත්‍යවරයා සදහන් කරනවා.

ඒ පාර්ලිමේන්තුව අමතා.

කැබිනට්ටුවේ තීන්දුව

අධිකරණ අමාත්‍ය ධුරය දරන ෂබ්රි මහතා සඳහන් කරන්නේ රත්වත්තේ මහතාගේ සිද්ධිය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයද තීන්දුවක් ගත් බවයි.

ඒ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවකුගේ මූලිකත්වයෙන් එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමටයි.

දැනට කෙරෙන විමර්ශන

ඊට අමතරව මේ වන විට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව , මානව හිමිකම් කොමිසම පරීක්ෂණ ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

එමෙන්ම වින්දිතයන්ගේ අයිතීන් මෙන්ම ආත්ම ගෞරවය ආරක්ෂා කිරීමේ වගකීම පැවරී තිබෙන සිය අමාත්‍යංශයද මේ සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් සිදු කරන බවත් අමාත්‍යවරයා දැනුම් දෙනවා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ගජෙන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29