T20 කාන්තා ලෝක කුසලානයේ දකුණු අප්‍රිකාව සහ කොදෙව් තරගය අද

පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ තෙවැනි තරගය අද (04) ආරම්භ වනවා.

ඒ ඩුබායි ක්‍රීඩාංගණයේ දී පස්වරු 3.30ට.

බී කාණ්ඩය යටතේ අද දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව්ව ක්‍රීඩිකාවන් තරග වදිනවා.

දෙපාර්ශ්වය මෙම තරගාවලියේ මුහුණදෙන පළමු තරගය මෙයයි.

දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන් 24 වතාවක් එකිනෙකා හමු වී ඇති අතර වැඩි වාසි හිමිව ඇත්තේ බටහිර ඉන්දීය ක්‍රීඩිකාවන්ටයි.

ඔවුන් තරග 14ක් ජයගෙන තිබෙනවා.

තරග 04ක් පමණක් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් ජයගෙන තිබෙන අතර සෙසු තරග ජය පරාජයෙන් තොරව නිමා වී ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47