T20 කාන්තා ලෝක කුසලානයේ අවසන් මහා තරගය අද

T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද පැවැත්වෙනවා.

ඒ, දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම් අතරයි.

මෙරට වේලාවෙන් පස්වරු 6.30ට තරඟය ආරම්භ වන්නේ කේප් ටවුන්හිදී.

දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරඟයකට සුදුසුකම් ලැබූවේ පළමු වරටයි.

2009 වසරේ සිට 2020 වසර දක්වා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලි 7ක් පවත්වා තිබෙනවා.

ඒ අතරින් තරඟාවලි 5කින්ම ජය හිමි කර ගෙන ඇත්තේ ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමයි.

2020 වසරේ ඉන්දියාව සමඟ මෙල්බර්න්හි පැවති තරඟයෙන්ද 20යි 20 ලෝක කුසලාන හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියාන කාන්තා කණ්ඩායම සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57