STF ලොක්කාගෙන් රිදී පදක්කම් දිනූ දැවැන්තයාට සුබාශිංසන

ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර කායවර්ධන ශූරතා තරගාවලියේ රිදී පදක්කම්ලාභී කමල් දේශප්‍රිය හට පොලිස් විශේෂ කාර්‍යය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා සිය සුබාශිංසන පිරිනමා තිබෙනවා.

පොලිස් විශේෂ කාර්‍යය බලකා මාධ්‍ය අංශය පැවසුවේ අද (24) පෙරවරුවේ වරුණ ජයසුන්දර මහතා සහ කමල් දේශප්‍රිය ක්‍රීඩකයා අතර නිල හමුවක් පැවැත්වුණු බවයි.

එහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා රිදී පදක්කම්ලාභී ක්‍රීඩකයා හට උණුසුම් ප්‍රණාම ද පුද කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38