Empty Ad
AFC Banner
Empty Ad

STF ඉතිහාසයම වෙනස් කළ කුමාරි

ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකා ඉතිහාසයේ ප්‍රථම කාන්තා සහකාර පොලිස් අධිකාරී ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක එන් ටී එන් කුමාරි මහත්මිය පත්කර තිබේ.

1997 ශ්‍රීලංකා පොලිස් දෙපාර්තමේන්තුවට බැදෙන එන් ටී එන් කුමාරි මහත්මිය 1997 මැයි මස 31 දින විශේෂ කාර්ය බලකායට අනියුක්ත කර තිබේ.

උප පොලිස් පරීක්ෂකවරියල් ලෙස කාර්ය ආරම්භක ඇති එන් ටී එන් කුමාරි මහත්මිය 2002 වසරේදි පොලිස් පරීක්ෂක තනතුරටද , 2014 වසරේදී කාන්තා ප්‍රධාන පොලිස් පරික්ෂක තනතුරටද උසස්වීම් ලැබ ඇත.

ටයිකොන්ඩෝ ක්‍රීඩිකාවක් ලෙද ජාතික ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් පොලිස් විශේෂ කාර්ය බලකායට ලබාදී ඇති එන් ටී එන් කුමාරි මහත්මිය වර්තමාන ජාතික ටයිකොන්ඩෝ සම්මේලනයේ තේරීම් කමිටු සභාපතිනිය ලෙසද කටයුතු කරයි. එමෙන්ම අවස්ථා ගණනාවකදී ප්‍රභු ආරක්ෂක රාජකාරියේද නියැලි ඇති ඇය නිදහස් උත්සව පෙලපාලියේ කාන්තා කණ්ඩායම් අණදෙන නිලධාරිණිය ලෙසද කටයුතු කරයි.

එන් ටී එන් කුමාරි මහත්මිය කොළඹ විශ්ව විද්‍යාලයේ මානව හිමිකම් පිළිබඳ ශාස්ත්‍රපතිඋපාධිද හදාරා ඇත.

image e4f015058e
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
320
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 ලංකාවට එන ක්‍රිකට් වසන්තය මෙන්න
08:03
Video thumbnail
රාමසාන් ඉෆ්තාර් උත්සවය මාර්තු මස 27වන බ්‍රහස්පතින්දා පැවැත්වේ
00:26
Video thumbnail
PRAHARAYA|තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහභාගී වන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:29:34
Video thumbnail
රටක ඇමති කෙනෙක් වෙන්න සුදුසුකමක් තියෙන්න ඕන
10:23
Video thumbnail
අපි මේ මාස ටිකට කරපු දේවල් ඔයාලට හිතා ගන්නවත් බෑ - ඇමතිලා පොලේ යනවා දැකලම නැත්ද නාමල්
08:04
Video thumbnail
තරුණ කටයුතු ඇමතිට විහිළු කළාට ඇමති දීපු උත්තරේ
04:41
Video thumbnail
පිටසක්වල ජීවින් එනවා කියන බඩු නේ මේ - සජබේ නයනක දෙනවා දීමක් ඇප නැති වෙන්න
18:06
Video thumbnail
චන්දන සූරියබණ්ඩාර සුපිරි කතාවක් කරයි
03:19
Video thumbnail
ලොකු හාමුදුරුවෝ ඝා#නය කරයි - සංවේදී දර්ශන ඇති බව සලකන්න
03:03
Video thumbnail
කොන්ද පණ නැති ආණ්ඩුවක් මේ ආණ්ඩුව - හාමුදුරුවෝ මාධ්‍ය හමුවේ ආණ්ඩුවට දෙසයි
12:43

?