ක්‍රීඩා පුවත් | Sports News - පිටු අංක 244

මංගල තරග චාමිකට අසුබයි ද ? – ටෙස්ට් තරගයෙනුත් ඉවතට

සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන වේග පන්දු යවන ක්‍රීඩක චාමික ගුණසේකරට එම තරගයෙන් ඉවත්වීමට අද (04) සිදුවුණා. ඒ, ඔහු...

ශ්‍රී ලංකා පළමු ඉනිම 439න් නවතී – දෙවන ඉනිමට ඇෆ්ගනිස්ථානයට ප්‍රබල අභියෝගයක්

ඇෆ්ගනිස්ථානය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කඩුලු 09ක් දැවී ලකුණු 439 කට සීමා වුණා. ඒ,...

ශ්‍රී ලංකාව දෙවන දිනය නිමාවෙද්දී කඩුලු 6ක් දැවී ලකුණු 410යි

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා...

චන්දිගෙන් මැතිව්ස්ට නොදෙවෙනි ශතකයක්

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ මැදපෙළ පිතිකරු ලොකුගේ දිනේෂ් චන්දිමාල් සිය 15 වන ජාත්‍යන්තර ටෙස්ට් ශතකය වාර්තා කළා. කොළඹ SSC ක්‍රීඩාංගණයේ...

ඇන්ජිගේ ටෙස්ට් පිත්ත 16 වන ශතකය වාර්තා කරයි

ශ්‍රී ලංකා පිතිකරු ඇන්ජලෝ මැතිව්ස්‌ අද සිය 16 වන ජාත්‍යන්තර ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වුණා. ඇෆ්ගනිස්ථානය සමඟ මේ වනවිට...

දීර්ඝ තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා පිළ මාර්තුවේ බංගලිදේශයට

එළඹෙන මාර්තු මාසයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පූර්ණ තරගාවලියක් සඳහා බංග්ලාදේශයේ සංචාරය කිරීමට නියමිත බව වාර්තා වනවා. මෙම තරග...

ශ්‍රී ලංකා යෞවනයින්ට හිස් අතින්ම ගෙදර එන්න වෙයි

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස 19න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවතට විසිවීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (02) සිදුවුණා. ඒ,...

පළමු දිනය නිමා වෙද්දී ශ්‍රි ලංකාවට වැඩි ගෞරව

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගයේ ඇෆ්ගනිස්ථාන පළමු ඉනිම ලකුණු 198කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. තරගයේ...

ඇෆ්ගන් පළමු ඉනිම 198න් නවතී

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගයේ ඇෆ්ගනිස්ථාන පළමු ඉනිම ලකුණු 198කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. තරගයේ...

ලුවිස් හැමිල්ටන් මර්සිඩීස් අත්හැර ෆෙරාරි සමඟ ගිවිසුම් ගතවෙයි

07 වතාවක් ලෝක ෆෝමියුලා ශූරතාව දිනාගත් ෆෝමියුලා මෝටර් රථ ධාවන ශූර ලුවිස් හැමිල්ටන් මර්සිඩීස් කණ්ඩායම අතහැර ෆෙරාරි කණ්ඩායම සමඟ...

සතියේ ජනප්‍රියම පුවත්