SI ඇතුළු දෙදෙනෙකුට මරු කැදවූ රාජගිරියේ අනතුර

රාජගිරියේදී අද අලුයම සිදු වූ අනතුරකින් රථ වාහන පරීක්‍ෂාවේ යෙදී සිටි උප පොලිස් පරීක්‍ෂකවරයෙකු ඇතුළු දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත් වුණා.

එම පොලිස් නිලධාරින් කුඩා ලොරි රථයක් පරීක්‍ෂා කරමින් සිටියදී වේගයෙන් පැමිණී වෑන් රථයක් කඩා වැදීමෙන් මෙම අනතුර සිදු වූ බවයි වාර්තාවන්නේ. රාජගිරිය බණ්ඩාරනායකපුර මාර්ගය ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇත්තේ අද අලුයම 4.30ට පමණයි. සිද්ධියවන අවස්ථාවේදී රථ වාහන පරීක්‍ෂාවේ නිරතව සිටි පොලිස් නිලධරින් විසින් කුඩා ලොරි රථයක් පරික්‍ෂාවට ලක් කරමින් සිටි බවයි පොලිසිය පැවසුවේ. අනතුර සිදුකළ රියදුරා මෙන්ම අදාළ වෑන් රථයද පොලිස් භාරයට ගත් අතර, එහි හිමිකරු ද අද වැලිකඩ පොලිස් ස්ථානයට පැමිණ සිටියා.

මෙම අවාසනාවන්ත අනතුරින් මියගියේ ගාල්ල වලහංදූව බඳුන්ගොඩ ප්‍රදේශයේ පදිංචි රංජිත් ප්‍රියන්ත නමැති 52 හැවිරිදි එක්දරු පියෙක්. තම පුතුට අත්වූ මෙම අවාසනාවන්ත ඉරණම දැනගත් ඔහුගේ මව දැඩිලෙස කම්පාවට පත් වුණේ මේ ආකාරයෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48