QR අනුගමනය නොකළ පිරවුම්හල් 40ක ඉන්ධන අලෙවිය අත්හිටුවයි

ඉන්ධන බලපත්‍ර QR කෝටාවට අනුකූලව අඛණ්ඩව ඉන්ධන ලබා නොදුන් පිරවුම්හල් 40ක බලපත්‍ර අත්හිටුවීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

අමාත්‍යවරයා කියාසිටියේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සහ Ceylon Petroleum Storage Terminals Limited (CPSTL) කළමනාකාරීත්වය සහ නිලධාරීන් සමඟ අද පෙරවරුවේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි.

එමෙන්ම සියලුම ඉන්ධන පිරවුම්හල්වල ටැංකි ධාරිතාවෙන් 50%ක් වත් ඉන්ධන තොග පවත්වා ගත යුතු බවට ද තීරණය කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අප්‍රේල් 15 වනදා වන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සියලුම ඉන්ධන ප්‍රවාහන රථ සඳහා GPS පද්ධති සවි කර ඉන් අනතුරුව සියලුම පෞද්ගලික ටැංකි සඳහා ද එම ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුටු චුට්ටක් එහෙට මෙහෙට මාරුවෙයි..කවුරුවත් කලබල වෙන්න එපා - ජනපති අනුර කිව්ව අමුතු කතාව
01:33
Video thumbnail
අවුරුදු ගාණක් තම පවුල නඩත්තු කළ එළදෙනගේ අහිමිවීම කොහොම දරාගන්නද ?බලන්නකෝ ඒ ආදරය
02:45
Video thumbnail
එළදෙන බේරගන්න ගිය ලොරි රථය කාර් රථයක වැදී බිහිසුණු අනතුරක් - එළදෙන එතනම එළොව ගිහින්
03:39
Video thumbnail
Pop Culture Festival වෙනුවෙන් ලෝක ප්‍රසිද්ධ Alan Walker දිවයිනට ආපු හැටි
00:24
Video thumbnail
'නවෝදයාපුරම්' නිවාස ව්‍යාපෘතිය ජනපති සුරතින් ජනතා අයිතියට"ලස්සන ජීවිතයක් දුන්නට අනුර මාමාට ස්තූතියි"
02:10
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46