‘POP Culture 2026’ EDM Musical Festival වෙනුවෙන්, ලෝක ප්‍රසිද්ධ Alan Walker දිවයිනට පැමිණෙයි

ShowUp Entertainment සංවිධානය කරන ‘POP Culture 2026’ EDM Musical Festival වෙනුවෙන් ජාත්‍යන්තර ශිල්පීන් රැසක් සහභාගී වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ‘POP Culture 2026’ EDM Musical Festival හි ප්‍රධාන ශිල්පියෙකු ලෙස, ලොව ප්‍රකට Alan Walker අද (28) උදෑසන දිවයිනට පැමිණියා.

Alan Walker අද රාත්‍රියේදී ‘POP Culture 2026’ හිදී සුවිශේෂී EDM සංගීත අත්දැකීමක් ලබා දීමට සූදානමින් සිටිනවා.

‘POP Culture 2026’ EDM Musical Festival අද (28) සහ හෙට (29) දිනවලදී කොළඹ Port City පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

එහිදී Alan Walkerට අමතරව Nicky Romero, DubVision, Quintino, CHUNG HA, Mintthy, Dyro x Dannic සහ Arixx යන ජාත්‍යන්තරයේ ප්‍රකට ශිල්පීන් මෙන්ම මෙරට ශිල්පීන් ද EDM සංගීතයෙන් ප්‍රේක්ෂකයින් මුසපත් කිරීමට සූදානමින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
ශිරන්තිගේ ඇසේ සැත්කමක් කරන්න තියෙනවා - බෙහෙත් ගත්තු ගමන් ආපහු එයි
02:25
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ආයතනය ලංකාවේ ආර්ථිකයට ලොකු ශක්තියක් ලබා දෙනවා - මම අගය කරනවා
01:40
Video thumbnail
තිලීපන්ගේ පිළිරූව අයින් කළාට පස්සේ වුණ දේ..
01:25
Video thumbnail
හිමිනමක් මාලිමා වේදිකාවේ සැරටම කිව්ව දේ - පිරිසිදු හිත් ඇතිවෙන ජනතාව නිර්මාණය වෙනවා
08:32
Video thumbnail
159ම ලස්සන වෙලා, පොහොසත් වෙලා
09:18
Video thumbnail
තිලීපන්ගේ පිළිමය අරගෙන ගියාම ප්‍රශ්නය ඉවරද ?එදා ආණ්ඩුවේ අයත් තිලීපන් සැමරුමේ හිටියා ?
02:20
Video thumbnail
75 හැවිරිදි සිව්දරු පියාට අත්වූ ඛේදනීය ඉරණම - වැව් ඉස්මත්තේ තියෙනවා අලින්ට ඉන්න බෝඩිමක්
03:15
Video thumbnail
නාමල්ව ආරක්ෂා කරන්න රටේ මිනිස්සු එකතුවෙනවා
03:21
Video thumbnail
ගලිගමුවට ගිය සජිත්ට ලැබුණු ආදරණීය පිළිගැනීම
01:50