දේශපාලන පුවත් | Political News - පිටු අංක 127

දේශපාලනික සුනාමිය ඉවරයි – ඊළඟට එන්නේ රාජ්‍ය සේවයේ සුනාමිය (වීඩියෝ)

මින් ඉදිරියට රට තුළ සුනාමියක් එන්නේ ස්ථිර වශයෙන් ම රාජ්‍ය සේවයට බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසනවා. අද...

චීනයෙන් හදන ගෙවල් මෙරට අඩු ආදායම්ලාභී පවුල් හා ප්‍රවීණ කලාකරුවන් හට

භේදයකින් තොරව ප්‍රීතිමත්, ගුණාත්මක ජීවිතයක් ගත කිරීමට සුදුසු වටපිටාවක් සියලු දෙනාටම ලබාදීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය...

මන්මෝහන් සිංගේ අභාවය ගැන ජනපතිගෙන් ශෝක පණිවිඩයක්

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ...

හිටපු ජනපති රනිල් මන්මෝහන් සිං මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට යයි (ඡායාරූප)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත හිටපු ඉන්දීය අගමැති මන්මෝහන් සිං මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක් ව තිබෙනවා. හිටපු...

ලලිත් එල්ලාවල දේශපාලනයෙන් සමුගනියි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා දේශපාලනයෙන් සමුගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා. අද (27) පානදුර දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්...

ආදරණීය ප්‍රියා වෙනුවෙන් අවසන් ගෞරව පිදීමට ජනපති එයි (වීඩියෝ)

දෙසැම්බර් මස 24 වැනි දින අභාවප්‍රාප්ත වූ මෙරට ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා වෙනුවෙන් අවසන් ගෞරව පිදීමට ජනාධිපති...

ජනපති හදිසියේ ම සන්නද්ධ හමුදාව කැඳවයි (නිවේදනය)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සන්නද්ධ හමුදාව කැඳවා තිබෙනවා. සන්නද්ධ හමුදාව කැඳවමින් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි අධිකාරිය යටතේ වූ...

වත්මන් රජය රාජ්‍ය සේවය දේශපාලනීකරණය කරන බවට චෝදනාවක්

සමගි ජන බලවේගය විසින් රජයේ සහ පළාත් සභා ක්ෂේත්‍ර ගණනාවක නියුක්ත රාජ්‍ය නිලධාරීන් සඳහා පිළිගත හැකි තර්කානුකූල නොවන පදනමකින්...

සමූපකාර සේවාව දූෂණයෙන් තොර, නිර්දේශපාලනික තැනක් කරන බවට පොරොන්දුවක්

සමූපකාර සේවාව මින් ඉදිරියට සැබෑ මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යන බවත්; එහි පරිපාලනයට දේශපාලනික බලපෑම් රහිත, දූෂණයෙන් හා වංචාවෙන්...

ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් (වීඩියෝ)

ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය සහ ජනතාවට යෝජිත සහන පැකේජයන් පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් අද (26) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී පැවැත්වුණා. කම්කරු...

සතියේ ජනප්‍රියම පුවත්