රංගන ශිල්පිණී නිල්මිණී තෙන්නකෝන් ආදරණීය දියණිය සමගින් ගත් ෆොටෝශූට් එක

අපේ රටේ ඉන්න සුන්දර දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියක් වගේම ආදරණීය රූපලාවන්‍ය ශිල්පිනියක් තමයි නිලිමිණී තෙන්නකෝන් කියන්නේ.

පුංචි තිරයෙන් මෙන්ම රිදී තිරයෙන් දැකගන්නට ලැබෙන ඇය ඉපදිලා තියෙන්නේ 1965 වර්ෂයේ ජනවාරි 23 වන දින මොරටුවේ දී. පසුගිය කාලයේ ඇය ජනප්‍රිය ගායක මධුමාදව අරවින්ද සමඟ විවාහ වූ අතර ඔවුන් දෙදෙනාට ස්වේතා මන්දාකිනි නැමැති දියණියක් සිටි.

ඇයගේ ආදරණීය සුන්දර දියණියත් සමඟ ෆොටෝ ශූට් එකක් කරලා තියෙනවා. ඉතින් ඒ ජායාරුප පෙල තමයි මේ..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14