New York Times හා CNN මාධ්‍යවේදීන් නරක හා අසනීපකාරයින් – ට්‍රම්ප්ගෙන් දැඩි විවේචනයක්

අමෙරිකානු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලොව සුප්‍රසිද්ධ ප්‍රවෘත්ති නාලිකා ද්විත්වයකට ම දැඩි දෝෂාරෝපණයක් එල්ල කර තිබෙනවා.

සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසන්නේ ඉරානයට එල්ල කළ අමෙරිකානු ගුවන් ප්‍රහාර සම්බන්ධයෙන් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත සහ CNN මාධ්‍ය නාලිකාව දැවැන්ත මාධ්‍යකරණ වංචාවක් සිදු කර ඇති බවයි.

ව්‍යාජ පුවත් මවමින් ඔවුන් අමෙරිකානු ගුවන් හමුදාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත B-2 යානා එල්ල කරන ලද ප්‍රහාර සහ එම විශිෂ්ට කාර්‍යය පහත් කොට සලකා ඇති බවට ට්‍රම්ප් චෝදනා එල්ල කරනවා.

නිව් යෝර්ක් ටයිම්ස් හා CNN මාධ්‍ය වාර්තාකරුවන් නරක හා අසනීප වූවන් ලෙසයි ට්‍රම්ප් සලකා ඇත්තේ.

අමෙරිකාව සෑමවිටම නරක රාජ්‍යයක් ලෙස එකී මාධ්‍ය නාලිකා විසින් පෙන්වීමට උත්සාහ කරන බවත් අමෙරිකානුවන් ලැබූ විශිෂ්ට සාර්ථකත්වය ගැන ආඩම්බර වීමක් නැති බවත් ට්‍රම්ප් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Breaking News | රටම අවධානයෙන් ! කාලගුණයෙන් රතු එළි | නවතම තත්ත්වය LIVE
00:00
Video thumbnail
රත්නපුර මහා නගර සභාවේ වැසිකිළියට විශාල ගලක් කඩා වැටෙයි
01:19
Video thumbnail
කඩාහැලෙන මහ වැස්ස රට පුරා කරලා තියන විනාශය
05:11
Video thumbnail
පාසල් ළමුන් ගමන් කළ බස් රථයක් සහ ලංගම බසයක ගැටී සිදු වූ අනතුර
00:56
Video thumbnail
ගංගා අවට ජීවත් වෙන ජනතාව අවදානෙන් ඉන්න
02:41
Video thumbnail
රාජාංගන සහ අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කරයි
01:13
Video thumbnail
කිරිඳිඔය සහ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළට - අවට මිනිස්සු ප්‍රවේශම් වන්න
01:29
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:23:51
Video thumbnail
රට පුරා ඇදහැලෙන වැස්ස ගැන ජනතාවට අනතුරු අඟවයි
05:09
Video thumbnail
බොරැල්ල මහ පාරට විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටෙයි
00:58