Mrs. World කැරොලයින් ජූරි අතුරුදන් , රෝසි ඇමරිකාවට පැමිණිලි කරයි..

විවාහක රූ රැජින අවසන් තරගය කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ඉරිදා සන්ධ්‍යාවේ පැවැත්විනි. තරගයේ ජයග්‍රාහී පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ගලවා දෙවැනියා හට පැවරීමට කටයුතු කළ ලෝක විවාහක රූ රැජිණ කිරුළ දරන කැරොලයින් ජූරි මේ වනවිට අතුරුදන්ව ඇතැයි වාර්තාවේ.

මේ අතර රෝසි සේනානායක මහත්මිය ඇමරිකාවේ පිහිටි අදාළ ආයතනය වෙත ලිපියක් යොමු කරමින් කැරොලයින් ජූරි සිදු කළ ක්‍රියාව ගැන විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා ඇත. කැරොලයින් ජූරී ඇති කළ අපකීර්තිය මත ඇයට ලෝක විවාහක කිරුළ තවදුරටත් දැරිය හැකිද යන්න නැවත සලකා බලන ලෙසත් ඉල්ලා ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37