spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

Mrs Earth 2023 ජාත්‍යන්තර කිරුළ සශ්මි දිසානායකට (ඡායාරූප)

පිලිපීනයේ මැනිලා නුවර පැවැති Mrs Earth 2023 ජාත්‍යන්තර තරගයේ කිරුළ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සශ්මි දිසානායක ජයග්‍රහණය කර තිබෙනවා.

Mrs Earth International කිරුළ ජයග්‍රහණයට අමතරව සශ්මි දිසානායක විසින් Mrs Earth Best in Catwalk, Mrs Earth Overall Best in Gown, Mrs Earth Overall Best In Resort wear, Mrs Earth Best In Talent යන අනු තරගාවලි සියල්ලම ජයග්‍රහණය කරනු ලැබුවා.

Mrs Earth Sri Lanka 2023 තරගයේ ජාතික අධ්‍යක්ෂ චරිත් ගුණසේකර වන අතර ඇයගේ පුහුණුකරු, ලෙස රුක්මල් සේනානායක කටයුතු කර තිබෙනවා.

Mrs Earth 2023 තරඟාවලියට පිලිපීනය, ජපානය, ඇමරිකාව, තායිලන්තය, එක්සත් අරාබි එමීර්, සිංගප්පූරුව, නයිජීරියාව ඇතුලු රටවල් රැසක් නියෝජනය කරමින් තරඟකාරියන් එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
1
+1
2
+1
1
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?