MLC තරගාවලි ඉතිහාසයේ වේගවත්ම ශතකයේ අයිතිය ෆින් ඇලන්ට

නවසීලන්ත ප්‍රහාරාත්මක පිතිකරු ෆින් ඇලන් MLC තරගාවලි ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කිරීමට අද (13) සමත් වුණා.

ඒ Washington Freedom කණ්ඩායමට එරෙහිවයි.

එමෙන්ම, T20 තරගයක දී පිතිකරුවෙකු ඉනිමක් තුළ එල්ල කළ වැඩිම හයේ පහරවල් ප්‍රමාණයේ වාර්තාව ද තමන් සතු කරගැනීමට ෆින් ඇලන්ට හැකිවුණා.

ඒ හයේ පහර 19ක් එල්ල කරමින්.

ඊට අමතර ව T20 තරග ඉතිහාසය තුළ වාර්තා වූ වේගවත්ම ලකුණු 150 වාර්තාව ද මෙය වනවා.

පන්දු 51ක් තුළ ලකුණු 151ක් රැස් කළ ඇලන්ගෙන් ඒ සඳහා හතරේ පහර 05ක් ද එල්ල වුණා.

පන්දුවට පහරදීමේ ප්‍රහාරාත්මක වේගය දැක්වෙන්නේ 296.07ක් ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39