LPL පිටියේ සනත්ට වගකීමක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට පසු ගියවර එක් වූ කැන්ඩි වොරියස් කණ්ඩායමේ නම කැන්ඩි ෆැල්කොන් ලෙස වෙනස්කර තිබෙනවා.

මේ අතර මෙවර තරගවලියේ එම කණ්ඩායමේ නායකත්වයේ වගකීම ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කැන්ඩි ෆැල්කොන් කණ්ඩායමේ උපදේශක තනතුර සඳහා ශ්‍රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය පත්කර ඇති බවට ද තොරතුරැ වාර්තා වනවා.

මෙවර තරගාවලිය වෙනුවෙන් එක්වන කැන්ඩි ෆැල්කොන් කණ්ඩායම,

වනිඳු හසරංග, ඉසුරු උදාන, චාමික කරුණාරත්න, මතීෂ පතිරණ, අශේන් බණ්ඩාර, කමිඳු මෙන්ඩිස්, අශාන් ප්‍රියන්ජන්, මිනෝද් භානුක, අවිශ්ක පෙරේරා, අශාන් ඩැනියෙල්, මලින්ද පුෂ්පකුමාර, ජනිත් ලියනගේ, කවින් බණ්ඩාර, ලසිත් අබේරත්න, කාලෝස් බ්‍රාත්වෙයිට්, ෆැබියන් ඇලන්, උස්මාන් ශින්වාරි, ක්‍රිස් ග්‍රීන්, ඩේවිල්ඩ් බ්‍රෙවිස්, ඇන්ඩ්රේ ෆෙලෙචර්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද රෑ කොළඹට වෙන්න යන දේ..
03:17
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
01:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන මහ බැංකුවේ අධිපති නන්දලාල් හෙළිකරයි..එයාලා සිස්ටම් වෙනස් කරලද දන්නේ නෑ
07:07
Video thumbnail
ගුරුවරියකගේ නොසැලකිල්ල නිසා සිඟිත්තියකට වුණ දේ..
10:22
Video thumbnail
මෙහෙම අනුබලදීම ම#ණ දණ්ඩනය ලැබිය යුතු වරදක්..අල්ලස් එකට යද්දි අන්තිම කැමති පත්‍රයත් ලියලා යන්න වෙලා
07:12
Video thumbnail
නාච්චදූව ජලාශයේත් වාන් දොරටු විවෘත කරයි
01:35
Video thumbnail
වැදි බණ දෙසන්න එපා ජනාධිපතිතුමා - අපි කොණ්ඩේ බැඳපු චීන්නු නෙමෙයි
06:12
Video thumbnail
ටිල්වින්ගේ ආන්දෝලනාත්මක වීඩියෝවක් මරික්කාර් එළියට දායි
09:49
Video thumbnail
"අවුරුදු 40ක් තිස්සේ අපි මේ දුක තමයි විදින්නේ"..මහ වැස්සෙන් කළුතර නිවාස රැසක් ජලයෙන් යටවෙයි
02:47
Video thumbnail
නීතියට උඩින් ඉන්න මාලිමා සෙට් එකේ නම් ටික සංජීව රටටම හෙළිකරයි
09:34