LPL තරගාවලියේ තරග පැවැත්වීමේ වේලාව වෙනස් වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේ තරග හෙට (19) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

කෙසේ වෙතත් තරගාවලියේ හෙට තරග පැවැත්වෙන වේලාවන්හි වෙනසක් සිදුකර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දුන්නේ කළම්බු ස්ටාර්ස් සහ දඹුල්ල ජයන්ට්ස් අතර පැවැත්වෙන Eliminater තරගය සවස 4.00ට ආරම්භ වන බවයි.

ඒ, අනුව මෙතෙක් පැවති තරග ආරම්භ වූ කාලයට වඩා පැයක කාලයක් තරගය ආරම්භවීම ප්‍රමාද කර ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර පැවැත්වෙන Qualifier 01 තරගය රාත්‍රී 8.30ට ආරම්භ කිරිමට නියමිතයි.

ඒ, අනුව එම තරගය ද පැයක කාලයක් ප්‍රමාද කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටීපර් රථයක් පළතුරු කඩයක් කඩාගෙන නැවතෙයි - 31ක හැවිරිදි පුද්ගලයෙක්ට දිවි අහිමි වෙයි
00:43
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02