LPL තරගාවලියේ කණ්ඩායමේ සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ දිනය ප්‍රකාශයට පත් කෙරේ

2022 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා වූ ක්‍රීඩකයින් තෝරා ගැනීම වන ක්‍රීඩක කෙටුම්පත් (Player draft) සඳහා වන දිනය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව ක්‍රීඩක කෙටුම්පත් ජුලි 05 වැනිදා එනම් අනිද්දා දිනයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය මාර්ග ගත ක්‍රමය ඔස්සේ පැවැත් වීමට නියමිත බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර මෙවර තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පතට පෙර ක්‍රීඩකයින් 05 දෙනෙකු පමණක් කණ්ඩායම තුළ රඳවා ගැනීමට කණ්ඩායම් සඳහා අවසර දී තිබෙනවා.

එලෙස රඳවා ගත හැකි ක්‍රීඩකයින් පස්දෙනා අතර සිටිය හැකි උපරිම විදේශීය ක්‍රීඩකයින් සංඛ්‍යාව දෙදෙනෙක් පමණක් බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව රඳවාගනු ලබන අනෙකුත් ක්‍රීඩකයින් තිදෙනා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විය යුතුයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනි සහ නව චීන තනාපති අතර හමුවක්
01:06
Video thumbnail
පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි රිමාන්ඩ්
00:58
Video thumbnail
දෙමටගොඩ කළු පාලම යට පත්තු වූ වෙ#
01:03
Video thumbnail
ලංකාවේ පාසල්වලින් බාගයක් වහලා දාන්න යන්නේ ?පාසල් පද්ධතියේ දැවැන්ත ගුරු හිඟයක් තියෙනවා
05:37
Video thumbnail
රේණුක පෙරේරා ලබන 29 දක්වා රිමාන්ඩ් - බන්ධනාගාරයට ගිය හැටි
01:09
Video thumbnail
කැත රියදුරන් සහ කොන්දොස්තරලා ගැන ලාල්කාන්ත කිව්ව කතාව - තමන් උපයන එක අනුන්ට යන්න බෑ
02:44
Video thumbnail
දෙමටගොඩ කළු පාලම යට පත්තු වූ වෙ# - ත්‍රීරෝද රථ රියදුරු එතනම එළොව යයි
01:22
Video thumbnail
ඔව් මන් කොටියෙක් - අර්චුනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
05:28
Video thumbnail
අපි පාර්ලිමේන්තුව තුළ පළවෙනි වතාවට ලොකු බෝම්බයක් ප#තු කළා - මට එදා SMS ගලාගෙන ආවා
08:34
Video thumbnail
උසාවියෙන් එළියට ආපු අර්චුනා කිව්ව දේ..
00:24