LPL තරගාවලියට ක්‍රීඩා ඇමතිගෙන් රතු එළියක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය ඉදිරියේදී පවත්වන්නේ නම් ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගැනීම අනිවාර්ය බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

එමෙන්ම මෙතෙක් පැවති තරඟාවලි ක්‍රීඩා අමාත්‍යාංශය පූර්ණ අනුමැතිය නොමැතිව පවත්වා ඇති බවත් අමාත්‍යවරයා පවසා සිටියා.

ඔහු මේ බව සඳහන් කළේ ක්‍රීඩා හා යෞවන කටයුතු සංවර්ධනය පිළිබඳ ඒකාබද්ධ ප්‍රවේශය අනුරාධපුර දිස්ත්‍රික්කයට හඳුන්වාදීමේ වැඩසටහනකට එක්වෙමින්.

පසුගියදා අවසන් වූ එල්.පී.එල්. තරගාවලිය ආයෝජකයකු මෙහෙයවීම නිසා එම තරගාවලිය කඩාකප්පල් නොකළ බවත් මීළඟ එල්.පී.එල්. තරගාවලිය පැවැත්වීමට පෙර අනිවාර්යෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගත යුතු බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38