spot_imgspot_img

LPL තරගාවලිය ගැන සනත් කලකිරෙයි

මෙවර LPL තරගාවලියේ දුර්වල තණතීරු පිළිබඳව තමන් කලකිරීමට පත්වන බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසුරිය පවසනවා.

ඔහු Twitter සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

ක්‍රීඩා ලෝලීන්ට ජවයක් ලැබෙන ආකාරයේ තරගවලට සියලුදෙනා කැමති අතර එළඹෙන සුදුසුකම් ලැබීමේ තරගවලදී වඩා හොඳ ක්‍රිකට් කඩුලු ලබා ගනු ඇති බවට තමන් අපේක්ෂා කරන බවයි සනත් ජයසූරිය Twitter සටහනක් මගින් පවසන්නේ

Care
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
6
+1
1
+1
1
+1
8
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?