දේශීය පුවත් | Local News - පිටු අංක 509

රට රැකියා පෙන්වා මුදල් ගැරූ කත අල්ලයි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් සයදෙනෙකුගෙන් ලක්ෂ ගණනින් මුදල් වංචා කල කාන්තාවක් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකාර කාන්තාව...

කෝටි දෙකකට ආසන්න විදෙස් දුම්වැටි තොගයක් සමඟ තුනක් STF දැලේ

නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් තිබූ විදෙස් දුම්වැටි තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින්...

අඹුසැමි ජෝඩු දෙක සජීවී ලිංගික දර්ශන චීනෙට විකුණලා – සිව්දෙනාම අත්අඩංගුවට

ලිංගික දර්ශන සජීවීව අන්තර්ජාලය හරහා චීන සමාගමකට යොමු කිරීමේ ජාවාරමක නිරත තරුණ අඹුසැමි ජෝඩු දෙකක් පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට...

රුපියල් 7500කට දුම්රිය ගේට්ටුව මුරකළ මුරකරු වන අලි පහරින් මරුට (වීඩියෝ)

හබරණ, පුවක්පිටිය ප්‍රදේශයේ දුම්රිය ගේට්ටු මුරකරුවෙක් ලෙස සේවයේ නියුතුව සිටි පුද්ගලයෙක් වන අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම පුද්ගලයා අද...

සංගීතයක් මැද තරුණයෙකුගේ ගෙළ කපා ඝාතනය කරලා (වීඩියෝ)

සංගීත ප්‍රසංගයක් අතර තුර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙකුගේ ගෙළ කපා ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ...

වටගොඩ පාලම උඩ ටිකිරි මැණිකේ පීලි පනී (වීඩියෝ / ඡායාරූප)

කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා ධාවනය වෙමින් තිබූ ටිකිරි මැණිකේ දුම්රිය තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන අතර පිහිටි වටගොඩ...

සෙත්සිරිපාය බලු මැක්කන්ගේ ග්‍රහණයට (වීඩියෝ)

මැක්කන් විශේෂයක් බෝවීම හේතුවෙන් සෙත්සිරිපාය දෙවන අදියරේ මහල් කිහිපයක් වසා දැමීමට පසුගිය දා කටයුතු කර තිබෙනවා. ඒ, අනුව අද (15)...

මහනුවර පාසලක සිසුවෙක් තවත් සිසුවෙකුට පිහියෙන් අනී

මහනුවර, අංපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලකින් පසු එක් සිසුවෙක් විසින් තවත් සිසුවෙකුට පිහි ප්‍රහාරයක් එල්ල...

ඔත්තු බැලීමේ අවදානමක් නිසා නෙදර්ලන්තය චීන කැමරා පද්ධති ඉවත් කරයි

නෙදර්ලන්ත අගනුවර වන ඇම්ස්ටර්ඩෑම් බලධාරීන් චීන සමාගම් විසින් නිෂ්පාදනය කරන ලද කැමරා නගරයෙන් ඉවත් කරමින් සිටිනවා. ඊට හේතු වී ඇත්තේ...

රුමේනියාවේ රැකියා පෙන්වා ලක්ෂ 130කට විදලා

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 130 කට අධික මුදලක් වංචා කළ බව කියන පුද්ගලයෙක් විදේශ සේවා නියුක්ති...

සතියේ ජනප්‍රියම පුවත්