IPL 2025 තරගාවලිය පුරා ම ක්‍රීඩකයින් දැක්වූ දස්කම්වලට ඇගයීම් රැසක්

IPL 2025 තරගාවලියේ සම්මාන රාත්‍රිය ද ඊයේ (03) පැවැත්වුණා.

එහිදී තරගාවලිය පුරා ම පිතිකරණයෙන්, පන්දුවෙන්, පන්දු රැකීමෙන්, තුන් ඉරියව්වෙන් ම දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් ඇගයීම ද සිදු කෙරුණේ රැස් ව සිටි ක්‍රීඩා ලෝලීන්ගේ අත්පොළසන් හඬ මධ්‍යයේදීයි.

එහිදී ”RuPay On-the-go 4s of the Season සම්මානයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ සායි සුදර්ශන් පිදුම් ලැබුවා.

Curvv Super Striker of the Season සම්මානය හිමි වූයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නවක ක්‍රීඩක වෛභව් සූර්යයවංශි හටයි.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ පන්ජාබ් කිංග්ස් අතර තරගයේ දී RuPay On-the-go 4s සම්මානය ප්‍රියන්ෂ් ආර්යා වෙත හිමි වුණා.

එමෙන්ම ජිතේෂ් ශර්මාට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ පන්ජාබ් කිංග්ස් අතර තරගයේ The Curvv Super Striker of the Match සම්මානය හිමි වුණා.

මෙවර තරගාවලියේ වැඩිම ලකුණුලාභියා සහ වැඩිම හතරේ පහර (88) සංඛ්‍යාවක් එල්ල කළ ක්‍රීඩකයා වූයේ සායි සුදර්ශන්.

වැඩිම ඩොට් බෝල්ස් සංඛ්‍යාවක් (151) තරගාවලිය පුරා ම යැවීමේ ගෞරවය හිමි වූයේ ගුජරාට් කණ්ඩායමේ මොහොමඩ් සිරාජ්ටයි.

එමෙන්ම තරගාවලිය තුළ රැකගත් විශිෂ්ටතම උඩ පන්දුවට හිමි සම්මානය සන් රයිසස් හයිද්‍රාබාද් හි කමිඳු මෙන්ඩිස් විසින් දිනාගනු ලැබුවා.

ලක්නව් සුපර් ජෑන්ට්ස් කණ්ඩායමේ නිකලස් පූරන් වැඩිම හයේ පහර සංඛ්‍යාවක් (40) එල්ල කළ ක්‍රීඩකයාට හිමි සම්මානයට පාත්‍ර වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20