IPL වැඩිම කඩුලු ලාභීන් අතර වනිඳු පෙරමුණේ

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වන්නට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට ඊයේ යළිත් හැකියාව ලැබුණා.

ඒ, ඊයේ පැවති රෝයල් චැලේන්ජස් බැංගලෝර් සහ ගුජරාට් ටයිටන්ස් අතර තරගයේ දී සිය පන්දුවාර 04 තුළ ලකුණු 25කට එක් කඩුල්ලක් බිඳ දැමීමත් සමඟයි.

වනිඳු මෙවර තරගාවලිය තුළ තරග 14කට ක්‍රීඩා කරමින් බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 24ක්.

තරග 13කට ක්‍රීඩා කරමින් කඩුලු 24ක් බිඳහෙළා ඇති රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ යුශ්වේන්ද්‍ර චාහල් තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර දෙවන තැන පසුවනවා.

මේ අතර ඊයේ තරගයෙන් අනතුරුව විස්තර විචාරක හර්ෂ බෝග්ලේ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් වනිඳු සඳහන් කළේ යුශ්වේන්ද්‍ර චාහල්ට ඊළඟ තරගයේ දී තවත් කඩුල්ලක් ලබාගෙන තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වෙමින් ඒ සඳහා ලබාදෙන පර්පල් හිස්වැසුම (පර්පල් කැප්) ලබා ගැනීමට තමන් සුබ පතන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21
Video thumbnail
පොළොන්නරුවේ ගොවියෝත් පාරට බැහැලා ආණ්ඩුවට රතු එළි දල්වයි
01:18
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිද්ධියේ බොරු පිට බොරු කියූ පෙම්වතා අවසානයේදී කොටුවෙයි - රට පනින්නත් ගිහින්
02:24
Video thumbnail
අන්න මාලිගා හැදෙනවා, බඩ ඉස්සරහට දාගන්නවා - ලස්සන හදාගෙන තියෙනවා
08:32
Video thumbnail
චිත්‍රාල් ආණ්ඩුව සැරටම අමතයි
09:02
Video thumbnail
තවත් කෙනෙකුගේ දියුණුව දරාගන්න බැරි තැනට වැටුණු මිනිස්සු - හිත් මෙච්චර පිරිහිලාද ?
03:05
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57