IPL යළිත් 17 වනදා සිට – සංශෝධනය කළ කාලසටහන නිකුත් වෙයි

ඉන්දියාව සහ පාකිස්තානය අතර දේශසීමා ආතතීන් හේතුවෙන් තාවකාලිකව නවතා දැමූ අයි.පී.එල් තරගාවලිය මැයි 17 වන දින නැවත ආරම්භ කරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ (12) රාත්‍රියේ ප්‍රකාශයට පත් කළා.

ඒ, අනුව ජුනි 03 වනදා දක්වා තරගවලිය පැවැත්වීමට කටයුතු කරන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ.

මැයි 09 වන දින තාවකාලිකව අත්හිටුවන ලද තරඟාවලියේ ඉතිරි තරඟ, බැංගලෝර්, ජායිපූර්, දිල්ලි, ලක්නව්, මුම්බායි සහ අහමදාබාද් යන ස්ථාන හයකදී පැවැත් වීමටයි මේ වනවිට සැලසුම්කර ඇත්තේ.

මැයි 17 වනදා සිට ජුනි 03 වනදා දක්වා කාලය තුල දී තරගාවලියේ අවසන් මහා තරගය ඇතුළු තරග 17ක් පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.

මේ අතර තරගාවලිය තාවකාලිකව නවතා දැමීමට පෙර මැයි 08 වන දින ධර්මශාලා හිදී පළමු ඉනිමේ මැද භාගයේදී නතර කරන ලද පන්ජාබ් කිංග්ස් සහ දිල්ලි කැපිටල්ස් තරගය නැවතත් මැයි 24 වන දින ජායිපූර් හිදී පැවැත්වෙන බව ද දැනුම් දී තිබෙනවා.

සංශෝධනය කළ තරග කාලසටහන පහතින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11
Video thumbnail
අක්‍රමිකතාවක් ගැන පොලිස්පතිට එරෙහිව පැමිණිල්ලක් - හිතවතාට බයික් ගෙන්නන දවසට බයික් ගන්න වෙන්නේ
06:10
Video thumbnail
මම කාගේත් මුදල් තැන්පතු භාර අරගෙන නෑ - එළියට ආ තිස්සකුට්ටි කිව්ව කතාව
06:14
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06