IPL කාන්තා තරගාවලියේ ක්‍රීඩිකා වෙන්දේසියේ දී ඉන්දීය සුපිරි ක්‍රීඩිකා මන්දනාට ඉහළ මිලක්

2023 කාන්තා අයි.පී.එල්. වෙන්දේසිය මේ වනවිට පැවැත් වෙනවා.

පළමුවරට පැවැත්වෙන 2023 කාන්තා අයි.පී.එල්. තරගාවලියේ වෙන්දේසියේ දී ඉන්දීය සුපිරි පිතිකාරිනියක වන ස්මෘති මන්දනා ඉන්දීය රුපියල් කෝටි 3.4කට මිලදී ගන්නට රෝයල් චලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම කටයුතු කරනු ලැබුවා.

මන්දනාව සිය කණ්ඩායම වෙනුවෙන් එක්කර ගැනීම සඳහා වෙන්දේසියේ දී බැංගලෝර් කණ්ඩායමේ හිමිරුවන් සහ මුම්බායි ඉන්දියන්ස් හිමිකරුවන් අතර තියුණු සටනක් පැවතියා.

එමෙන්ම ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා හර්මන්ප්‍රීට් කෞර් මුම්බායි ඉන්දියන්ස් විසින් මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 1.8ක මිලක් ගෙවමින්.

මේ අතර මෙවර වෙන්දේසිය වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මිලදී ගන්නට කිසිඳු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩිකා ඉනෝකා රණවීර ද ක්‍රීඩිකා වෙන්දේසියේදී කිසිඳු කණ්ඩායමක් මිලදී නොගැනීම ද විශේෂත්වයක්.

2023 කාන්තා අයි.පී.එල්. වෙන්දේසිය මේවනවිටත් ක්‍රියාත්මකයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48