IPL ක්‍රීඩක වෙන්දේසිය අද

2025 අයි.පී.එල් තරගාවලිය අදාළ ක්‍රීඩක වෙන්දේසිය අද (24) පැවැත් වෙනවා.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇති අතර, මෙවර එය පැවැත්වෙන්නේ සෞදි අරාබියේ ජෙඩා හිදීයි.

2025 අයි.පී.එල් ක්‍රීඩක වෙන්දෙසිය වෙනුවෙන් ඉන්දියානු ක්‍රීඩකයින් 367ක් සහ විදෙස් ක්‍රීඩකයින් 210ක් ඇතුළුව ක්‍රීඩකයින් 577ක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

දින දෙකක් පුරා පැවැත්වෙන මෙවර වෙන්දේසියේ දී ක්‍රීඩකයින් 204 දෙනෙකු මිලදී ගැනීමට නියමිත අතර, ඒ සඳහා කණ්ඩායම 10ක් ඉදිරිපත්ව සිටිනවා.

මෙහිදී මිල දී ගැනීමට නියමිත විදෙස් ක්‍රීඩකයින්ගේ සංඛ්‍යාව 70ක්.

මේ අතර මෙවර ක්‍රීඩක වෙන්දේසියට පෙර සෑම කණ්ඩායමකට ක්‍රීඩකයින් 10 දෙනෙක් සිය කණ්ඩායම තුළ රඳවා ගැනීමට අවසර ලබා දී තිබුණා.

මෙවර ක්‍රීඩක වෙන්දේසියට වනිදු හසරංග, මහිෂ් තීක්ෂණ, නුවන් තුෂාර ඇතුළු ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 19 දෙනෙකු තිරගෙන සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ සෑම ස්ථානයකටම ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
02:55
Video thumbnail
දුම්රිය රියදුරු හිඟය මත කිසිදු දුම්රියක් අවලංගු වුණේ නෑ - මෑත කාලයේ කරපු අසාර්ථකම වර්ජනය මේක
06:45
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ලාල්කාන්ත කට අරියි - වැඩවර්ජන කරන්න ඇති තරම් ඉඩ තියෙනවා..
03:01
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10