spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

IOC ඉන්ධන මිල ඉහළ යයි ද ? – ඇත්ත නැත්ත මෙන්න

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (IOC) මඟින් වෙළඳපොළට නිකුත්කරනු ලබන ඉන්ධනවල මිල ඉහළ දැමීමක් සිදුකරන බවට පළවන වාර්තා අසත්‍ය බව එම සමාගම පවසනවා.

එහි ප්‍රකාශකයෙකුගෙන් අප කළ විමසීමක දී ඔහු සඳහන් කළේ ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදුකිරීමට අපේක්ෂාවක් නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?