spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

IOC ඉන්ධන මිලත් ඉහළට

රජය විසින් අද (26) සිට ඉන්ධන මිල වැඩි කිරීමට සමගාමීව අයි.ඕ.සී. සමාගම ද ඉන්ධන මිල වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම සමාගම විසින් වෙළඳපොළට නිකුත්කරනු ලබන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 470ක් දක්වාත්, ඔක්ටේන් 93 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 500 දක්වාත්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් 550 දක්වාත් මිල ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව අයි.ඕ.සී. සමාගමේ ඔටෝ ඩීසල් ලීටරයක්රුපියල් 460 දක්වාත්, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 520 දක්වාත් මිල ඉහළ දමා ඇති අතර එක්ස්ට්‍රා මිලි වර්ගයේ ඩීසල් ලීටරයක් රුපියල් 490ක් දක්වා මිල ඉහළ දැමීමටයි තීරණය කර ඇත්තේ.

ඒ, අනුව සිපෙට්කෝව සහ අයි.ඕ.සී. සමාගම වෙළඳපොළට නිකුත්කරනු ලබන ඉන්ධනවල මිල ගණන් සමාන අගයක් ගනු ලබනවා.

ඛනිජතෙල් සංස්ථාවේ ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධ නිවේදනය පහතින්..

290272402 717985549411152 6158912011698761974 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?