spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

IMF සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුව අද ඇරඹේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුව අද (10) ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී ආරම්භ වනවා.

මෙම සමුළුව ලබන 16 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් ද දූත පිරිසක් එක්ව සිටිනවා.

ඒ, අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 08 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් වොෂින්ටන් වෙත ගොස් ඇති අතර මෙම පිරිසේ ප්‍රධානත්වය හිමිව ඇත්තේ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහටයි.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, මහ බැංකු අධිපතිවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් මෙම දූත කණ්ඩායමට ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?