spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

IMF වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදය අද

අයි එම් එෆ් වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද පැවැත්වෙනවා.

අද උදෑසන 10.00 සිට රාත්‍රී 08.00 දක්වායි එය පැවැත්වීමට නියමිතව ඇත්තේ.

රජය විසින් ගෙනෙන සභාව කල් තැබීමේ යෝජනාවට අනුව දිවා විවේකයකින් තොරව විවාදය පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය නිවේදනය කලේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?