IMF නියෝජිතයින් සමඟ සාකච්ඡාවට සජිත් නොඑයි – සම්බන්ධන් එයි

හෙට (11) පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ සාකච්ඡාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගී නොවන බව පවසනවා.

විපක්ෂ නායකවරයාගේ ලේකම්වරයා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත විශේෂ ලිපියක් යෝලුකරමින් මේ බව දන්වා තිබෙනවා.

මේ අතර මෙම සකච්ඡාව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදුකළ ආරාධනය දෙමළ ජාතික සන්ධාන විසින් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව එම සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් හෙට දිනයේ මෙම සාකච්ඡාවට සහභාගී වීමට නියමිත බව සඳහන්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා පිළිබඳ එහි නියෝජිත කණ්ඩායම සමඟ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුවේ පිළිගත් විපක්ෂයේ පක්ෂ නායකයන් වෙත අවස්ථාව සලසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ප්‍රකාශ කළා.

ඒ, අනුවයි හෙට (11) දිනයේ දී මෙම විශේෂ සාකච්ඡාව කැඳවා ඇත්තේ.

විපක්ෂ නායකවරයාගේ ලේකම්වරයා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකළ ලිපිය පහතින්.

12458 1
12458 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් තරුණයින් හමුවෙලා හිනාවෙවී කිව්ව දේ - බින් චුන්ද බබල් ටීද අනේ මන්දා එක එක ඒවා දැන්
02:19
Video thumbnail
දෙනොදහක් ඉන්න දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
01:20
Video thumbnail
අඹුසැමි ආරවුල මැදට පැන්න අසල්වැසියා සැමියාව අවසන් ගමන් යවයි
01:55
Video thumbnail
සමන්තුරේ බයික් කල්ලිය පොලිසියට කොටුවෙයි
00:35
Video thumbnail
අනුරාධපුර බිහිසුණු අනතුරේ දර්ශන
01:03
Video thumbnail
කාන්තාවකගේ නිදි යහනට පැන්න මිනිහෙක් සරම දාලා දුවයි
00:45
Video thumbnail
සභාව දැක්කම ලාල්කාන්තත් පුදුම වෙයි ?"මේ සභාව කාන්තා සමුළුවක් වගේනේ.."මට සතුටුයි කාන්තාවෝ ඉන්න එකට
09:00
Video thumbnail
මිනිස්සුන්ව වලපල්ලට දාලා ආණ්ඩු බලය රැකගන්න හදන්නේ
04:26
Video thumbnail
රජයට බොහෝම ස්තූතියි - ගොවියට සාධාරණ මිලක් දීලා තියෙන්නේ
02:28
Video thumbnail
වසර 15කට පෙර කළ ඝා#නයකට දෙදෙනෙකුට ම#ණ දඬුවම් නියමකරයි
00:52